SRI LANKA


 

සුභ පැතුම්

බුදුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය රැගෙන මිහිඳු හිමියන් ඇතුළු  පිරිස  ලක්දෙරණට වැඩම කළ උතුම් පොසොන් පෝය දිනයේ  ලොව පුරා ජීවත්වන සියලූම බෞද්ධ සහෝදරයින්ට ක්ෂිතිජය පුවත්පත් පවුලෙන්

උතුම් සද්ධර්මය තුළින් මෝහන්දකාරය දුරලන ආලෝකමත් දහම් සිසිලෙන් ලොව නැහැවෙන සාමයෙන්,සතුටින්,සංහිදියාවෙන් ජිවත් විය හැකි පින්බර පොසොන්  මංගල්‍යයක් වේවායි හදපත්ලෙන් ප්‍රාර්ථනා කරන්නෙමු






Post a Comment

0 Comments