බටහිර රටක අධ්‍යාපනය ලබා ගිය සතියේ සියරට පැමිනි.....තමාගේ මිනිපිරිය බලන්නටඅගනුවර පුතාගේ ගෙදරට ආපුවිජේසිංහ රාලහාමි.....සිරුරෙන් වැඩි හරියක් පෙනෙනවිදිහේ ඇඳුමක් ඇඳගෙන සිටිතමාගේ මිනිපිරියට කතාකරකිට්ටුවෙන් අසුනක වාඩි කරවාගෙන මෙහෙම කීවා....
පුතා පුංචි කාලෙ හුඟක් කැමතියිනෙ මගෙන් කතන්දර අහගන්න...අදත් මම කියන්න යන්නෙ ඒ වගේම වැදගත් කතාවක්...පුතේ මේ ලෝකෙ හැම වටිනා දෙයක්ම පිහිටල තියන්නෙ...ලේසියෙන් දකින්න බැරි...ලේසියෙන් හිමි කර ගන්න බැරි විදියට...දියමන්ති සහ මැණික් පිහිටල තියන්නෙ කොහෙද..? පොලවේ හුඟක් යටට වෙන්න පස් තට්ටු ගල් තට්ටු වලින් ආරක්ෂා වෙලා...මුතු තියන්නෙ කොහෙද.?මුහුදු පතුලෙ ගල්පර ආශ්‍රිතව තද කටුවක් තියන බෙල්ලෙකුගෙ ආරක්ෂාව ඇතුව...
රත්තරන් තියන්නෙ කොහෙද?පොලවේ හුඟක් යටට හාරගෙන ගිහාම හමුවෙන තද ගල්පොලවෙන් වටවෙලා...
දැන් බලන්න ඔයාගෙ ශරීරය දිහා....ඔයා බොහොම ශ්‍රේෂ්ඨ ජාතියක විරෝධාර පරම්පරාවකින්
පැවතෙන...දරුවෙක්...ඔයා ඔය කියපු දියමන්ති මැණික් රත්තරන් වලට වඩා වටින කෙනෙක්...
වටින දේවල අගය වැඩි වෙන්නෙ වැහිල තියන තරමටයි...ඒවා ලබාගන්න කැමති අය මුලින්ම ඒවා සැඟවිලා තියන තැන් අඳුනාගෙන...අවශ්‍ය අවසර පත්‍ර ලබාගෙන...අවශ්‍ය යන්ත්‍රෝපකරණ සපයාගෙන...
හුඟක් අමාරුකම් වලට මුහුණ දෙන්න ඕනෑ..ඔයා ලබාගන්න කෙනෙක් උනත්
මුලින්ම බලධාරීන්ගෙන් ...(ඒ කියන්නෙ ඔයාගෙ පවුලෙන්) සුදුසුකම් පරීක්ෂා කරවාගෙන....ඊට පස්සෙ අවශ්‍ය නීත්‍යානුකූල බලපත්‍රය ලබාගෙන.(ඒ කියන්නෙ විවාහ වෙලා) ඊට පස්සෙ තමයි ඒකට සුදුස්සෙක් වෙන්නේ...
නමුත් ඒ වටිනා ඛනිජ වර්ග නිකම්ම පොලව මතුපිට විසුරුවා තිබුනොත් තව දුරටත් ඒවගෙ වටිනා කමක් තියෙයිද...?

හැම කොල්ලටයි බල්ලටයි පුලුවන් උනොත් නොමිලේම ඒවගෙ දිස්නය. බැබලීම විඳගන්න .වටිනා දේවල් වල අගය බින්දුවට බහිවි....
දුව ලස්සනට අඳින්න....හැබැයි වැසිය යුතු තැන් වහල තියන්න...ඒකට කියන්නෙ විනීත කම....
සීය කියල දුන්නා.7

0 Comments