SRI LANKA


 

දහම දායාදයක්! (ලිපි,)




ලෝකයේ තිබෙන්නා වූ  ප්‍රධාන ආගම් හතරකින් පෝෂණය වූ රටක් ලෙස, ශ්‍රී  ලංකාව නම්, අප මාතෘ භූමිය  හදුනාගත හැකිය.  

එක් රටක් තුල බහු  ආගමිකයන් බහු ජනවාර්ගිකයන් ජීවත්වීම භාග්‍යයක්,  හේතුව  ලෝකෙ කොහේ ගියත් සියලුම ජාතීන්ගේ සංස්කෘතීන්  චාරිත්‍ර සම්ප්‍රදායන් හදුනාගෙන  එයට ගෞරවය ලබා දී කටයුතු කිරීමට , එය ඉතා ප්‍රයෝජනවත් කාරනයක්  වන්නේය..ඒ වගේම බහු ආගමිකයන් එකට ජීවත්වනකොට ඔවුන් තුළ  විවිධ මත භේද  බොහෝ අවස්ථාවන්  වලදී  ඇතිවිය හැකිය .එවැනි අවස්ථාවන්වල.  

දහම අපට දායාදයක් ලෙස ලැබී තිබෙන්නේය, වෛරය වපුරවන්න, ගහ මරා ගන්න නොව, යන්න වටහාගෙන. භේද ඉවත්කර  එක්මුතුව එක්සිත්ව එකිනෙකා අතර අවබෝධයෙන් උදව් උපකාර කරමින්, සාමයට හානියක් සිදුනොවන ආකාරයෙන්  ජීවත් විමට  පුරුදු වී, දහම තුළින්  දේව ආශිර්වාදය ලබාගත් පිරිස  අතරට අපව එකතු  කරගෙන ,  එවෙනි භාග්‍යවන්ත සාමයට  සංහිඳියාවට මුල්තැන  ලබා දී කටයුතු කරන  සමාජයක් දහමේි තිබෙන්නාවූ හරයන් තුලින් බිහිකරමින් , අප මාතෘ භූමියේ

ආරක්ෂාව වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරමින් , ඉදිරි පරපුරට දහම තුලින් සෞභාග්‍යයවන්ත රටක් උරුම කර දීමට කටයුතු කරමු.  ජයවේවා...


Post a Comment

0 Comments