SRI LANKA


 

සමගිය-(කවි)


ජය ජය ජය හඩ නංවාලා
යමු යමු අපි යමු දියුණ කරා

සමගි වෙලා සවි  ය වඩා
එක්සත් වී බලය වඩා
වැඩ කරලා වෙහෙස වෙලා
යළි පුබුදමු අපි ශ්‍රි ලංකා

ජය ජය ජය හඩ නංවාලා
යමු යමු අපි යමු දියුණ කරා

අප නිජබිම සිරි ලක් අම්මා
නොසැලෙන නොවැටෙන ලෙස නංවා
කෝවිඩ් පරදා ජය නද නංවා
ලෝකෙට ආදර්ශය වෙමිනා
යළි පුබුදමු අපි ශ්‍රි ලංකා 

ජය ජය ජය හඬ නංවාලා
යමු යමු අපි යමු දියුණු කරා

නව නිපයුම් අපි බිහි කරමු
ස්වයංපෝෂිත වී වැඩෙමූ
සැම සැමටම අතහිත පුදමු
එක්සත් වී අපි ජය ගනිමූ

Post a Comment

0 Comments