SRI LANKA


 

මනුෂ්‍යත්වයට අවශ්‍ය කරුණු සහ ප්‍රතිලාභ!

බුදුරජාණන් වහන්සේ බුදුදහම වදාලුවේ පාලි  හා සංස්කෘත භාෂාවෙන්.

පිරිවෙන් හරහා බුදුදහම රැක  පෝෂණය කිරීමේ  උතුම් මෙහෙවර ඉටුකරන භික්ෂුන් වහන්සේලා බිහිවන්නේය.

අරාබි බසෙන් බිහිවූ ඉස්ලාම් දහම, තම සමාජයට උගන්වමින් යහ මගට යොමු කරවන පූජකතුමන්ලා නොහොත් මෞලවිතුමන්ලා බිහිකරන්නේ මද්‍රසා තුලිනි.

ලොව සෙසු ප්‍රදාන ආගම් සදහාද මෙය අදාලය.

ව්බිමට ඇති බරපතල ගැටලු, ජාත්‍යාන්තර වශයෙනුත් තව තවත් ප්‍රගුණ කිරීමට යූරෝපා පාර්ලිමේන්තුව හා මානව හිමිකම් කවුන්සලය ලක්මවට එරෙහිව දේශපාලන අවි අමෝරා ඇත්තේ, ප්‍රදාන වශයෙන් ජන  ,ආගමික කොටස් අතර වෛරය ඇතිකිරීම මෙන්ම ඒවා මඩින්නට පියවර නොගැනීම යන කාරණා මුල්කොටගෙනය.

ඉහත කාරණා ප්‍රවර්ධනයෙන් GSP සහන අහිමිවීම, රටට එරෙහි සම්බාධක පැනවීම යනාදී පියවර මගින් මව්බිම තවත් ආර්ථික අගාදයට මෙන්ම පිරිහීමට මග පෑදෙනු ඇත.

වෛරය පෝෂණය කරන්නන් හා ඒ සදහා ආධාර අනුබල දෙන්නන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරනුයේ මව්බිම පාවාදීමය.

අප සියලුදෙනා, පලමුව ශ්‍රීලාංකික වී, මව්බිම රකිමු. මතු පරම්පරාවන් හට සුරක්ෂිත රටක්තුල යහපත් අනාගතයකට මගපාදමු....

එක්ව පෙලගැසෙමු, නැගිටිමු! ලක් මව්බිම සුරක්ෂිත කරමු


Post a Comment

0 Comments