රටෙහි පවතින වර්තමාන ගැටළුකාරී තත්වයතල සියළුම ප්‍රදේශයන්වල කොරෝනා කෝව්ඩ් 19 වැලැක්වීමේ එන්නත ලබාදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වීම අවදානයට ලක් කළ හැක.
ඒ අනූව ගුරුතලාව ප්‍රදේශයේ සිදුවූ විශේෂ සිදුවීමක් නම්
එම ප්‍රදේශයේ තිබෙන කාන්තා සංවිධාන එක්ව කෙරෝනා කෝවිඩ් 19 වැලැක්වීමේ එන්නත ලබාදීමේ ක්‍රමවේදය අනෙක් ප්‍රදේශවල සිදුවන ආකාරයට වඩා වෙනස් ආකාරයකට
සැලසුම් කරමින් අති සාර්ථකව කටයුතු කරමින් නිමාකළෝය.
ඒ ආකාරයට සැලසූම් සහගතව සාර්ථකව නිමා කිරීම උදෙසා ප්‍රදේශ වාසීන්ගේ ගෞරවයට පාත්‍රව ප්‍රශංසාවටද ලක් වූවෝය.
අති සාර්ථකව මෙම ක්‍රියාවලිය නමා කලාවූ ගුරුතලාව කරකස්තන්නා කාන්තා සංවිධානයට සහතිකපත් ලබාදෙමින් ගෞරව බුහුමානයට පත් කළෝය.
කෝවිඩ් 19 වැලැක්වීමේ සංවිධානය හරහා
බදුල්ල දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යාපන නිළධාරි සහ වැලිමඩ සෞඛ්‍ය සේවා නිළධාරීන් ඇතුලු කරාගස්තැන්න ප්‍රදේශ පවුල් සෞඛ්‍ය සේවා බලධාරීනී
නදීකා ප්‍රියශාන්ති රත්නායක සහ රාජ්‍ය බලධාරීන් මෙයට නායකත්වය හෙබවූහ.
එම වැඩසටහනේදී කරගස්තැන්නා මුස්ලිම් කාන්තා සංවිධානය ඉටුකළාවූ සේවය සහ ඉමහත් කැපවීම අගයමින් ගෞරවයට පත්කළෝය.
ලංකාව පුරාම අනෙකූත් ප්‍රදේශයන්වලත් මෙවැනි දේ ක්‍රියාත්මක වීමේදී
අප සමාජයේ සිටින කාන්තා අංශ සහ කාන්තා සංවිධානයන්හි සියළුම දෙනා මෙලෙසම සහයෝගීව එකමුතුව "දේශයේ සෞඛ්‍ය ආරක්ෂා කරන්නට අපිත් කැපවන්නෙමු" යන අභිමතාර්ථය ගොඩනැගීම කාලයේ අවශ්‍යතාවකි.
එම නිසා අඛන්ඩව දේශීය මට්ටමින් මෙවැනි කැපකිරීම් අපද අප දේශය වෙනුවෙන් සාර්ථකව ඉටුකරමු.
" ෂර්මිලා සිzයාඩ්"

සමිපින්ඩනය:
G.G.i jabeen mohameb
1 Comments
Itha honda vedak mage stuthi
ReplyDeleteVettai-- link-- media