බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්
( අකුණු සන්නාකය සොයාගත්තේ ඹහු විසිනි ).
1706/01/17 දින ඇමෙරිකාවේදී උපත ලබා 1790/04/17 මෙලොවින් සමුගත්හ.
තියෝබෝල්ඩ් බූමි
( බටනලාව සොයාගනු ලැබුවේ ඔහු විසිනි )
1794/04/09 දින උපත ලැබූ ඹහු 1881/11/27 දින මෙලොවින් සමුගත්හ.

ගේබ්‍රියල් ලිප් මෑන්
(වර්ණ චායාරූපකරණය සොයාගත්තේ ඹහු විසිනි )
1845/08/16 දින උපත ලබා 1921/07/13 දින මෙලොවින් සමුගත්හ .

ලුවී බ්රේල්
( අන්ධ පුද්ගලයන් සදහා වන කියවීමේ ක්‍රමය වන "බ්රේල්"ක්‍රමය සොයාගත්තේ
ඹහු විසිනි )
1809//01/04 දින උපත ලැබූ ඹහු 1852/01/06 මෙලොවින් සමුගත්හ.

අර්නස්ට් වෝනර් ඩබ්.සීමන්ස්
( ශබ්ද විකාශන යන්ත්‍රය සොයාගත්තේ ඹහු විසිනි )
1816/12/13 දින උපත ලද ඔහු 1892/12/06 දින මෙලොවින් සමුගත්හ.

හෙන්රි මිල්
( ටයිෆ් රයිටරය සොයා ගත්තේ ඹහු විසිනි )
1891/12/26 දින උපත ලද ඔහු 1981/06/07 දින මෙලොවින් සමුගත්හ.

පර්සි ලිබරන් ස්පෙන්සර්
( මයික්‍රො තරංග , සහ මයික්‍රොවේව් උදුන් සොයා ගත්තේ ඹහු විසිනි )
1894/07/09 දින මෙලොව උපත ලද ඔහු 1970/09/08 දින මෙලොවින් සමුගත්හ.

එඩ්වින් හර්බට්ලෑන්ඩ්
( ක්ෂණික චායාරූපකරණය ලොවට දායාද කළේ ඹහු විසිනි )
1909/05/07 දින උපත ලද ඔහු 1991/03/01 දින මෙලොවින් සමුගත්හ.

චෙස්ටර් ෆ්ලොයිඩ් කාල්සන්
( සොරොක්ස් මුද්‍රණ මැෂිම සොයාගනු ලැබුවේ ඹහු විසිනි )
1906/02//08 දින උපත ලැබූ ඹහු 1968/09/19 දින මෙලොවින් සමුගත්හ.

ඹගස්ටස් සහ ලුවිස් ලුමියරේ
( චලන චිත්‍රපට කලාව ලොවට තිළිණ කළේ ඹවුන් දෙපලයි )
ඹගස්ටස් උපත_ 1862/10/19 විපත_ 1954/04/10
ලුවීස් උපත_1864/10/05
විපත_1948/06/06.

සටහන...
සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය, දේශබන්දු

K.A.H.A කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා.
0 Comments