ප්‍රචණ්ඩ ජාත්‍යන්තර කලහයක විරාමය සනිටුහන් කිරීමටද මෙලෙස කිවහැක...
කිසියම් ඹ්නෑම පාර්ශවයන් කිහිපයක් අතර ගෞරවාන්විත සැළකිල්ල , යුක්ති සාධාරණත්වය හා හොදහිත යන ගුණාංග
විදහාපාන සම්බන්ධතාවයන් ඇත්නම් එතැන සාමය ස්ථාපිතයි....
කාලානුරූපව ඉස්ලාම් දහම තුලින් විදහාපාන්න හැකි අප ශ්‍රේෂ්ඨතම නබි නායක මුහම්මද් නබි තුමාණෝ ප්‍රකාශ කළ පණිවිඩයනම්....
" අහෝ මිනිස්සුනි ඹබලා මහපොළවේ වෙසෙන සියල්ලන්ටම කරුණාව දක්වන්න එවිට ආකාශයේ වැඩවසනා සර්ව බලධාරීයානන් ඹබට කරුණාව දක්වයි"
අපද...ජාති,ආගම්, කුළ, බේදයෙන් තොරව සියල්ලන්ටම එක හා සමානව කරුණාව දක්වමු.....
" සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා"........
0 Comments