
ලොව විශ්මයට පත් කරමින් නව සොයාගැනීම් සිදුකල වීරයෝ...........
"ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්"
( දුරකථනය සොයාගනු ලැබුවේ ඹහු විසිනි ).
1847/03/03 දින බ්‍රිතාන්‍යයේදී උපත ලැබූ
ඹහු 1922/08/02 දින කැනඩාවේදී මිය ගියේය...
" තෝමස් අල්වා එඩිසන්"
( විදුලි බුබුලු ලොවට දායාද කළේ ඹහු විසිනි ).
1847/02/11 ඇමෙරිකාවේදී උපත ලැබූ ඹහු 1931/10/18 දින මෙලොවින් සමුගන්නා ලදී....
" ජෝන් හැරිසන් "
( කොනෝ මීටරය සොයාගනු ලැබුවේ ඹහු විසිනි ).
1693/03/24 උපත ලැබූ ඹහු 1776/03/24 දින මෙලොවින් සමුගනී....
" සර් විලියම් කෲක්ස් "
( වැකූම් ටියුබය සහ කෲක්ස් නළය සොයාගනු ලැබුවේ ඹහු විසිනි ).
1832/06/17 උපත ලද ඔහු 1919/04/07 දින මෙලොවින් සමුගන්නා ලදී....
" වෝල්ට් ඩිස්නි "
( කාටූන් චිත්‍රපට කලාවේ නිර්මාතෘ ඹහුය ලෝක ප්‍රසිද්ධ මිකී මවුස් ඹහුගේ නිර්මාණයකි ).
1901/12/05 දින උපත ලැබූ ඹහු 1966/12/15 දින මෙලොවින් සමුගන්නා ලදී......
" ඇන්ටන් ජෝන් ඒ.සැක්ස් "
( සැක්සෆෝනය නැමැති සංගීත භාණ්ඩය සොයාගත්තේ ඹහු විසිනි ).
1814/11/06 මෙලොව කල එළි දුටු ඹහු 1894/02/04 දින මිය ගියේය.....
" හැරී බ්රෙයරි "
( යකඩ සොයාගත්තේ ඹහු විසිනි ).
1871/02/18 දින උපත ලැබූ ඹහු 1948/08/12 දින මෙලොවින් සමුගන්නා ලදී....
" රැඩොල්ෆ් ඩීසල් "
( ඩීසල් ඇන්ජිම සොයාගනු ලැබුවේ ඹහු විසිනි ).
1858/03/18 උපත ලැබූ ඹහු 1913/09/29 දින ජීවිතයට සමුදුන් හ....
" සර් ජේම්ස් ඩිවෝර් "
( ෆ්ලාස්කුව හෙවත් උණුවතුර බෝතලය සොයාගත්තේ ඹහු විසිනි ).
ස්කොට් ජාතික මොහු 1899 දී ජලකර වායුව නිපදවා 1902 දී අභ්‍යන්තර බිත්තිවල රසදිය ආලේපිත උණුසුම් බෝතලය නිපදවිය....
" ජේ ලොගී බෙයාර්ඩ් "
( වර්ණ රූපවාහිනිය ලොවට දායාද කිරීමේ ගෞරවය ඹහුට හිමිවේ ).
1888/08/13 දින උපත ලැබූ ඹහු 1946/06/14 දින මෙලොවින් සමු ගනියි.....
" චාල්ස් බැබේජ් "
( ලොවට පරිඝණකය හදූන්වාදීමේ ගෞරවය හිමිවන්නේ මොහුටයි )
1791/12/26 දින උපත ලැබූ ඹහු 1871/08/18 දින මිය ගියේය....
" ඇලෙක්සැන්ඩර් වෝලිටා "
( විදුලි කෝෂ බැටරිය සොයා ගත්තේ ඹහු විසිනි ).
1745/02/18 දින උපත ලැබූ ඹහු 1827/03/05 දින මෙලොවින් සමුගන්නා ලදී....
" රොබට් ස්ටීවන්ස් "
( අධිවේගී දුම්රිය ඇන්ජිම සොයාගනු ලැබුවේ ඹහු විසිනි ).
1803/10/16 දින උපන් ඹහු 1859/10/12 දින මෙලොවින් සමු ගනියි...
" අයිසැක් මැරීට් සිංගර් "
( මහන මැෂිම ලෙවට දායාද කළේ ඹහු විසිනි ).
1811/10/27 දින උපත ලැබූ ඹහු 1875/07/23 දින තම අවසානය සනිටුහන් කරයි....
" විට්කොම්බ් එල්.ජඩ්සන් "
( අද බොහෝ නිෂ්පාදනයන් සදහා අත්‍යවශ්‍ය ෂිපරය සොයාගනු ලැබුවේ ඹහු විසිනි )
1833/10/21 දින උපත ලැබූ ඹහු 1896/12/10 දින තම අවශන් හුස්ම වාතලයට එක්කළ්ය....
සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු කෝට්ටේගොඩ ආරච්චිලෑගෙදර හමීඩ් ආරිෆ් කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා
0 Comments