SRI LANKA


 

ළමා ආරක්ෂාවට නව නීති


ළමා ආරක්ෂාව හා යුක්තිය පිළිබද නව නීති හඳුන්වාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි

ඒ අනුවරැකවරණය හා ආරක්ෂාව අවශ්‍ය ළමයින් සම්බන්ධ නඩු ඇසීමට හෝ නීතිය කඩ කරනු ලබන ළමයකුට එරෙහිව නඩු ඇසීම සඳහා අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණ ස්ථාපිත කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පත සකස් කිරීමට අනුමැතිය ලැබී තිබෙයි .ඒ අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කිරීමත් සමඟය

dinamina

Post a Comment

0 Comments