නිතරම තමන් සමාජයෙන් බලාපොරොත්තු වෙන දේවල් වලට වඩා සිය ගුණයක් " සමාජය " සමාජ සේවකයාගේන් බලාපොරොත්තු වීම සාමන්‍ය දෙයකි.
එම බලාපොරොත්තු විවිධාකාර විය හැක...
ඉතින් අපි සමාජයට හදවතින්ම ආදරය , කරුණාව , දයාව දක්වනේනම්, සැබෑ ලෙසම ප්‍රේම කරන්නේනම්.....!
සොයා බලමු අපි සමග ගමන් ගත් ,ලොකු ,පොඩි බාල ,මහළු , තරුණ තරුණියන්....
සියල්ලන් පිළිබදවම
ගැහැණු , පිරිමි ලෙසින් නොව_ බෞද්ධ,කතෝලික, හින්දු , මුස්ලිම් යන වර්ගීකරණයෙන් නොව_ දේශපාලන පක්ෂ,පාට,බේදයෙන් නොව_ උසස් ,පහත් යන කුළ බේදයෙන් නොව...
" මනුස්සයන් " ලෙස අප ගිය ඒ ගමනේ මතකයන් සුන්දර නිසාම හා අර්ථවත් දැක්මක් අවබෝධයක් අපට තිබුණු නිසාම යහපත උදෙසා" මනුෂ්‍යයෝ " යන අරමුණින්
සෑම හදවතකටම ,සෑම මනසකටම,සෑම හැගීමකටම මනුෂත්වයෙන් ලගාවෙමු....
* මෙයයි නබි නායක මුහම්මද් තුමාණන්ගේ....
* ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ....
* ගෞරවනීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ...
සමාජාගමනයේ යතාර්ථය වන්නේ....
දයාබරිත සර්වබලධාරීයාණන් සැමට ආශිර්වාද කරත්වා.....!
(කලීලූර් රහුමාන් රඹුක්කන මව්ලව් )
0 Comments