අයුක්තිය දුටු
කිසිම විටකදී නොදැක්කා වගේ ඉනූ එපා
එරෙහි වන්නට
බයක් සැකයක් හිතට බිඳකුදු ගනු එපා
යුක්තියට දිරි
වඩා සටනට යන්න ඔබ පැකිලෙනූ එපා
පලස්තීනුවෝ
වගේ සවියෙන් ඉන්න නිති
බය වෙනූ එපා
ඔබට ලැබූ නව
දවස දිරිමත් දවසක් වේවා!
සරත් කුමාර
දුල්වල
0 Comments