SRI LANKA


 

ගාසා තීරයේ යුද්ධය නවත්වන්නැයි ශ්‍රී ලංකාවේ උද්ඝෝෂණයක්!


ගාසා තීරයේ පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායලයේ අසීමිත ප්‍රහාරය නතර කරන ලෙස බලකරමින් ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ ගරු  සභාපති සුදත් දේවපුර මහතාගේ මගපෙන්වීම සහ සහය ඇතිව සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිට දැවැන්ත පෙළපාලියක් පැවැත්විණි.


ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සභාපති ගරු සුදත් දේවපුර මහතාට සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය අබියස පෙළපාලියක් පැවැත්වීමට ඉඩ සලසාදීම පිළිබඳව සියලු ජනතාව වෙනුවෙන් අපගේ අවංක කෘතඥතාව පුදකර සිටිමු.








CLICK HERE👇👇👇

මෙම වර්ණය
එම්.එච්.එම් නියාස්
දෙහිවල

Post a Comment

0 Comments