SRI LANKA


 

සුහාසිරි (කවි)



පිවිතුරු සාමය....
සාමය සමගියට තම ජීවය. 
පුදලා...

ප්‍රේමයේ සිසිලස ලොවටම 
බෙදලා....

නික්ම ගියා නබ් කූමරුන් මෙලොවට
 සමුදීලා.....

දැහැමි ජීවිතයකට මග             
පාදාදිලා...

වෛරය, ක්‍රෝධය,බේදය 
දුරලා.

සියළුම මිනිසත් භාවයන් මුතු 
කරලා..

ජාතික සමගියට පණ
 පොවලා......

බිදුණු හදවත් යාකරලා.

සාමයේ ආළෝක ධාරාවන් 
පතූරලා.....

නැගී සිටින්නට එකම ජාතියක් 
මෙනිලා........

මීඩ්යා ලින්ක්,වේට්ටෙයි 
එකතූවෙලා........

තනන දරුවෙකි ක්ෂිතිජය 
වෙසින්ලා...

එක්කරමි මාගේ උපහාරය 
පතූරලා....

ඉල්ලමි සැදැහැවන්ත 
සිතෙන්ලා.........

එක් කරනූ මැන මුලු ජාතියම 
සාදලා....

එක මවකූගේ දරුකැලක් 
මෙනිලා.....

 .සුහාසිරි  පතමි.

Post a Comment

0 Comments