ලොව විශ්මයටපත් කරමින් සොයාගැනීම් සිදුකල වීරයෝ
"සර් අයිසැක් නිව්ටන්"
( ගූරුත්වාකර්ශනය පිළිබදව ලොවට හෙලිකලේ ඹහු විසිනි 1643-01-04 දින එංගලන්තයේදී උපත ලබා 1727-03-31එංගලන්තයේදීම මෙලොවින් සමුගත්හ )...
"ඉරටෝස් තිනීස්"
( සිතියමට දේශාංශ,සහ අක්ෂාංශ එක් කරනු ලැබුවේ ඹහු විසිනි.
කි.පූ. 276 දී උපත ලද ඔහු කි.පූ. 196 දී මිය ගියේය ).
" ජේම්ස් චැඩ්වික් "
( නිය්‍යුට්‍රා්නය සොයාගත්තේ ඹහු විසිනි.1935 දී ඹහුට නොබෙල් ත්‍යාගය ප්‍රධානය කරන ලදී
කි.පූ.276 දී උපත ලද ඔහු කි.පූ. 196 දී මිය ගියේය.
"ඇන්ටනී වෑන් ලියූ වේන් හෝක් "
( අනුදක්නය සොයාගනු ලැබුවේ ඹහු විසිනි.
1632-10-24 දී උපත ලැබූ ඹහු 1723-08-30 මිය ගියේය ).
" තෝමස් සවෙරි "
( ලොව ප්‍රථම වාෂ්ප එන්ජිම නිර්මාණය කලේ ඹහු විසිනි.
1650 දී උපත ලැබූ ඹහු 1715 දී මෙලොවින් සමුගත්හ.
සටහන...
සමස්ත ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු K.A.H.A කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමන්






0 Comments