SRI LANKA


 

"ආයු සියයක් සමාජ උන්නතියට කැප කරමින් අපවත් වූ වදාළ යතිවරයාණන් වහන්සේ "


"ආයු සියයක් සමාජ උන්නතියට කැප කරමින් අපවත් වූ වදාළ යතිවරයාණන් වහන්සේ "
අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහෝපාධ්‍යාය  පූජ්‍ය හිගූල්වල සරණංකර හිමියන් අපවත් වූහ.

ත්‍රෛනායික මහා සංඝරත්නයේ නොමද පැසසුමට පාත්‍රවූ උන්වහන්සේගේ අභාවය රට, ජාතිය, ආගම විශාල අභියෝගයන්වලට මුහුණ පා ඇති මෙවන් යුගයක සිදුවීම විශාල පාඩුවකි.

ජාති, ආගම්,කුළ බේදයෙන් තොරව තම ශාසනික, ධාර්මික, සමාජ  මෙහෙවර සියළුම ජාතීන් අතර එකතු කරමින් ධාර්මිෂ්ඨ සමාජයක් නිර්මාණය කිරීමෙහිලා තම ශාසනික මෙහෙවරන් පෙරට ආ මෙවැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා තව තවත් අප දේශයට උරුමවේවායැයි ප්‍රාර්ථනා කරන අතර සියළුම ජාතීන්ගේ ගෞරවයට.සහ ආදරයට පාත්‍රවූ අප යථිවරයාණන් වහන්සේ ගේ අපවත් වීම වෙනුවෙන් "ක්ෂිතිජය"පවුලේ ශෝකය මෙලෙස පුදකරන්නෙමු......
 කතෘ මණ්ඩලය වෙනුවෙන්....

( දේශමාන්‍ය ,දේශබන්දු කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා)...


Post a Comment

0 Comments