" ඩේවිඩ් බ්රෂ්නෙල් "
(සබ්මැරීනය ඹහුගේ අද්විතීය නිර්මාණයකි)
1907/06/19 උපන් ඹහු. 1990/02/08 දින මෙලොවින් සමුගත්හ...
" ගෝර්ඩන් ගෝල්ඩ් "
(ලේසර් කිරණ සොයාගන්නා ලද්දේ ඹහු විසිනි ).
1020/07/17 දින උපත ලද ඔහු 2005/09/16 දින මෙලොවින් සමුගන්නා ලදී.
" ජෝර්ජ් ඊස්ට්මන් "
( සේයා පටල රෝල සොයාගනු ලැබුවේ ඹහු විසිනි ).
1854/07/12 දින උපත ලැබූ ඹහු 1932/03/14 දින මෙලොවින් සමුගන්නා ලදී....
" කිංග් සී. ජිලට් "
( රැවුල බාන රේසරය ඹහුගේ සොයාගැනීමකි ).
1855/01/05 දින උපත ලැබූ ඹහු 1932/07/09 දින මෙලොවින් සමුගත්හ...
" ලෙවිස් වෝටර්මන් "
( උල්පත් පෑන සොයාගත්තේ ඹහු විසිනි ).
1837/11/18 දින ඇමෙරිකාවේදී උපත ලැබූ ඹහු 1901/05/01 දින මෙලොවින් සමුගත්හ....
" ගැලීලියෝ ගැලීලි "
( උෂ්ණත්වමානය මෙන්ම, දුරදක්නය ද සොයාගනු ලැබුවේ ඹහු විසිනි ).
1632/10/24 දී උපත ලැබූ ඹහු 1723/08/30 මෙලොවින් සමුගන්නා ලදී...
" ගුග්ලිමෝ මාර්කෝනී "
( ගුවන් විදුලි යන්ත්‍රය සොයාගත්තේ ඹහු විසිනි ).
1909 වසරේදී ඹහුට නොබේල් ත්‍යාගය හිමිවිය.
1874/04/25 දින උපත ලැබූ ඹහු 1937/07/20 දින මෙලොවින් සමුගනී...
" බැන්ට්න් සහ මැක්ලියෝඩ් "
( ඉන්සියුලින් සොයාගැනු ලැබුවේ ඹවුන් දෙපල විසිනි ඒ සදහා ඹවුන්ට නොබේල් ත්‍යාගය හිමිවිය ).
බැන්ට්න් උපත 1891 / විපත 1941....
මැක්ලියෝඩ් උපත 1876 / විපත 1935....
" ඇලෙක්සැන්ඩර් බෙන් "
( ෆැක්ස් යන්ත්‍රය සොයාගත්තේ ඹහු විසිනි ).
1811 /ඹක්තෝබර් මාසයේ උපත ලැබූ ඹහු 1877 /01/02 මිය ගියේය...
" ආකිමිඩීස් "
( දඟර ස්කුරුප්පුව සොයාගැනීමේ ගෞරවය ඹහුට හිම්ය.)
ක්‍රි:පූ: 287 උපන් ඹහු
ක්‍රි:පූ: 212 දී ම්යගියේය...
" ඇන්ටොයින් ලෝරන්ට් ලැවෝෂියර් ".
( සූර්ය කෝෂ සොයාගත්තේ ඹහු විසිනි ).
1743/08/26 උපත ලැබූ ඹහු 1794/05/08 දින මෙලොවින් සමුගනී...
" ව්ල්බර් සහ ඹ්වල් රයිට් "
( අහස් යානාව සොයාගත්තේ මෙම සොහොයුරන් දෙදෙනා විසිනි ).
විල්බර්-උපත: 1867/04/16 විපත:1912/05/30...
ඹ්වල්-උපත:1871/08/19 විපත:1948/01/30...
( සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය, දේශබන්දු , කෝට්ටේගොඩ ආරච්චි ලෑ ගෙදර හමීඩ් ආරිෆ් කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා )






0 Comments