SRI LANKA


 

ඉතිහාසයෙන් බිඳක් - 09

 

" ගොත්ලිබ් ඩෙයිමිලර් "

( වාහන සදහා අත්‍යවශ්‍ය ම උපකරණයක් වන  කාර්බ්ය්‍යුලේටරයසොයාගනු ලැබුවේ ඹහු විසිනි ).

1834-03-17 උපත ලද ඹහු 1900-03-15 මෙලොවින් සමුගන්නා ලදී....


" ඇන්ටෝනියෝ ස්ටෙඩ්වෙරි "
( වයලීනය නැමැති සංගීත භාණ්ඩය සොයාගනු ලැබුවේ ඹහු විසිනි ).
1644 දී උපත ලැබූ ඹහු 1737-12-18 දින මෙලොවින් සමුගන්නා ලදී....

 " අර්කැන්ජෙලෝ කොරලි "
( වයලීනය වාදනය කිරීමට අවශ්‍යය -බෝ- එක සොයාගත්තේ ඹහුය ).
1653-02-17 ඉපදුනු ඹහු 1713-01-08 වන දින අවසන් ගමන නික්ම ගියේය....
" ජේම්ස් ඊ. වොට්ස් "
( වාෂ්ප එන්ජිම ලොවට දායාද කළේ ඹහු විසිනි ).
වේගයෙන් ක්‍රියාකරන  ප්‍රායෝගික ජල වාෂ්ප යන්ත්‍රය නිපදවූයේ ක්‍රි:ව:  1769 දීය. එහි වාෂ්ප බලයෙන් වාහන හා නැව් ක්‍රියාකරවිය...
 " එලිසා ග්‍රේව්ස් ඹට්ස් "
( සෝපානය සොයාගනු ලැබූවේ ඹහු විසිනි ).
1811-08-03 දා උපත ලද ඔහු 1861-04-08 දින මෙලොවින් සමුගන්නා ලදී...

" ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ග් " 
පෙනිසිලින් නම් ඖෂධය සොයාගනු ලැබුවේ ඹහු විසිනි මේ සදහා ඹහුට  1945 වර්ෂ යේදී -නොබෙල්- ත්‍යාගය හිමිවිය.
1881-08-06 වන දින ඉදදුනු හෙතෙම
1955-03-11 දින අභාවප්‍රාප්ත විය...

" විලියම් හාර්වි "
( රුධිර සංසරණය පිළිබදව සොයාගනු ලැබුවේ ඹහු විසිනි ).
1578-04-01 උපත ලැබූ ඹහු 1657-06-03 දින ලොවට සමුදුන්හ....

" සැමුවෙල් කෝල්ට් "
( රිවෝල්වරය ඹහූගේ සොයාගැනීමයි ).
1814-07-19 මෙලොව එළිය දුටු ඹහු 1862-01-01 මෙලොවින් සමුගන්නා ලදී....

" ජෝසප් ලිස්ටර් "
( ශල්‍ය පිහිය සොයාගනු ලැබුවේ ඹහු විසිනි ).
1827-04-05  උපත ලද ඔහු 1829 දී මිය ගියේය....

" ජෝන් බාර්ඩින් "
( ට්‍රාන්සිස්ටරය ඹහුගේ සොයාගැනීමකි ).
1956 දී නොබෙල් ත්‍යාගය ට හිමිකම් ඹහු නැවත වතාවක් 1972 දී ද නොබෙල් ත්‍යාගය ලබාගත්තේය.
1908-05-23 උපන් ඹහු 1991-01-30 පරලොව නික්ම ගියේය...

" එඩ්වඩි ටෙලර් "
( ජලකර බෝම්බය සොයා ගනු ලැබුවේ ඔහු විසින්ය ).
1908-01-15 උපත ලැබූ ඹහු 2003-09-28 දින මිය ගියේය...

" ඇල්ෆ්‍රඩ් නොබෙල් "
( ඩයිනමයිට් සොයාගනු ලැබුවේ ඹහු විසිනි. ලෝක ප්‍රකට නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘවරයා ද ඹහුය).
1833-10-21 ස්වීඩනයේදී උපත ලද ඹහු 1896-12-10  දින ඉතාලියේ දී මිය ගියේය...
-
" ජොහෑන් ගෲටෙන්බර් "
( මුද්‍රණ යන්ත්‍ර ය සොයාගනු ලැබුවේ ඹහු විසිනි ).
1832-06-17 ඉපදුනු හෙතෙම 1919-04-07 වන දින ලොවට සමුදුන්හ...

" සෙබස්තියන් එරාඩි " 
 (ලොව ප්‍රසිද්ධ සංගීත  භාණ්ඩයක් වන පියානෝව ලොවට තිළිණ කිරීමේ අයිතිය ඹහු සතුයි ).
1752-04-05  උපත ලැබූ ඹහු 1831- අගෝස්තු මාසයේ දී මිය ගියේය....

" ලුවිස් පාස්චර් " 
( ජලභීතිකා රෝගය සඳහා වූ සාර්ථක මර්ධන එන්නතක් ප්‍රථමයෙන් සොයාගනු ලැබුවේ ඹහු විසිනි ).
1822-12-27 දින උපත ලද ඔහු 1895-09-28 වන දින මිය ගියේය....

" රොබට් ඇලෙක්සැන්ඩර් වොට්සන් වොට් "
( ලොව ප්‍රථම සාර්ථක - රේඩාර්- මධ්‍යස්ථානය සොයාගනු ලැබුවේ ඹහු විසිනි ).
1829-04-13 මෙලොව පා තැබූ ඹහු 1973-12-05 වන දා ලෝකයාට සමුදෙමින් පරලෝ සැපැත් වූහ.. 

සටහන
සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු කෝට්ටේගොඩ ආරච්චිච ලෑ , හමීඩ් ආරිෆ් කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා.



Post a Comment

0 Comments