SRI LANKA


 

යහපත් සිතුවිලි අතරින් හිරු දැක අවදිවනු...,.


දිරියෙන් සැම විටම ඹබ දිවිය ජය ගනු.......
කිසි ව්ටෙක කිසිවෙකුට කරදරයක් නොවෙනු....
සැම විට ධර්මයේ ආකල්ප පරයා නොයනු...
එතූලින් මිනිසත්බවේ සුන්දරබව හෙළිකරනු...

ආගම,දහම,ඇතිවන්නේ අප,ඹබ රකින්නටයි...
ජාතිය,කුළය ඇතිවන්නේ අප ඹබ නසන්නටයි...
කාසිය, මුදල බල ලෝබය වින කටින්නටයි
මෙය නොතේරේනම් ඹබ ජීවිතය සැමදා පරාජිතයි

සිත,කය දෙකම ඹබෙ නිසි මඟ යොදන්න...
සිහි බුද්ධියෙන් කටයුතු අරඹන්න....
සම්පත සතූට ඹබ වෙත ළං කරගන්න...
නියතයි ඹබට හැකිවනබව ජයගන්න..

සැමදා සැමවිට සැමතන
අන් හට ගරු කරනු මැන...
කිසිදා කිසිවිට කිසිතැන
නොකරනු නිගරු අන්හට...

මොනදේ කළද පටිසන්දේ නැවත මිහිපිට...
යන දේ නොතේරේනම් වේ අපායක් අප ජීවය මිහිපිට....
ඉපදෙන්නෝ සියල්ලක්ම මේ මිහිතලේ
පස් වන්නෝය යම් දවසක මේ පොළෝතලේ

එතෙක්,මෙතෙක් අප ක
ළ හැමදේටම මිහිතලේ
වග කියන්නට වේ එකක් නෑර මරු තරුලේ
සොයුර...! සිතමු සැදෙමු අප දහම් මලේ
එයයි අප අවශාන ප්‍රතිථලේ.......

Post a Comment

0 Comments