ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක බන්දුල වර්ණපුර (රඹුක්කන) මහතා 18/10/2021 අද දින අභාවප්‍රාප්ත විය....
රෝගාතුරව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටයදී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත විය....
1975 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඹහු 1982 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ විවිධ දක්ෂතා නිරූපණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් වරම් හිමි කරගන්නා මොහොතේ කණ්ඩායමේ නායකත්වය හෙබවූ ඹහු
උපතින් රඹුක්කන බෙලිගොඩපිටිය ගම්මානයේ ප්‍රදේශය වාසියෙකි...
මිය යනවිට තම 68 වන
ව්යේ සිටි ඹහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රථම නායකයා ලෙසින් ඉතිහාස ගතවේ...
පසු කාලීනව ලෝක කුසලාන ජයග්‍රහණයක් හරහා මාතෘ භූමියේ අභිමානය ලොවට එක්කරන්නට වරම් ලද කණ්ඩායමක පළමු නායකයා වීම ඹහුට ගෞරවයක් සේම එවැනි ශ්‍රේෂ්ඨයෙකු අප රඹුක්කන ගම් වැසියෙකු වීම අපටද අප ගමටද විශාල ගෞරවය කි.....
ඹහුගේ ව්යෝව උදෙසා අප ගම්වැසියන්ගේ ශෝකය සහ ආශිර්වාද ය....
සටහන.
සමස්ථ ලංකා ආගමික දේශක. K.A.H.A කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා.
0 Comments