SRI LANKA


 

ප්‍රේමය සමරන්නට නොව පුදන්නටයි "


පෙබරවාරි 14 අද වගේ දිනයක

බහුතරයක් වූ පෙම්වතුන්, පෙම්වතියන් අතර  විවිධත්යෙන් සැමරීමට  ලක්වන... මෙම ආදරවන්තයින්ගේ දිනය "

අපගේ  උතුම් ශ්‍රී ලාංකීය සංස්කෘතිය ,සභ්‍යත්වය ශිෂ්ටාචාරය, පැරැණි සිරිත් විරිත් රැකගෙන ආගමට,දහමට පටහැණි නොවූ

සැබෑ පෙම්වතුන් පෙම්වතියන් මුණගැසෙන  බිහිවන දිනයක් ලෙසද තම නෙත් ගැටෙනා 

දැරියන් මල්වරවීමට මත්තෙන්ම කාමුක තණ්හාවෙන්  ඹවුන්ව විනාශ නොකර ඹවුන්ට චරිතාභිදානය.

පුදකරන නීතියානූකූලව තමන්ට ප්‍රේමකරන්නට වරම් ලද
තම ආදරණීය බිරිඳව වහලියක් ලෙස සලකා වැඩගන්නා ඇතැම්  

සැමියන් සැබෑ ප්‍රේමනීය ආදරයක් ඇයට ලබාදෙන එලෙසම තමන් ලග වැටුපට වැඩකරන සේවිකාවන් තම වෙහෙලියන් 

නොවෙයි යන හැගීමෙන් ඹවුන්ගේ මෙහවරන් උදෙසා කරුණාභක්තියෙන් ආදරය කරන ස්වාමිවරුන් ද.  

තවද  මාතෘත්වය ඹප්නංවමින් දරු ප්‍රසූතියේ පටන් මරණය දක්වාම මවක්, ගෘහණියක් වශයෙන් ඇය දරාගන්නා වූ අතිමහත් 
කැපවීමට ඇගයීමක් කරන " ආදරවන්තයින්ගේ දිනයක්  බවටද පත්කරගෙන ...

දැරියට,සොයුරියට,මවට අසල්වැසි 
කාන්තාවන්ට මෙන්ම සියළුම ලලනාවන්ට ඹවුනොවුන්ගේ චරිතානූකූලව 
ප්‍රේමය,ආදරය,දයාව,කරුණාව, ලබාදෙන 
යහපත් දිනක් ලෙස සමරන්නට අධිෂ්ඨාන කරගනිමු.

සටහන:
සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු කලීලුර් 
රහුමාන් රඹුක්කන මව්ලව් තුමා. 

    

Post a Comment

0 Comments