
පිටින් ගිනි නොගැනීම ද
දෙන සැමට නිති.දීමද
නොදෙන් හට ණය නොදීම ද
අසරණ අයට දීම ද
සතුටින් එයකිරීම ද
සුවෙන් අනුභවකෙරුමද
සුවසේ නිදාගැනුමද
සැමට ගරු කෙරුමද
සාමය පැතිරවීම ද
සැමට සූවපැතුම ද
යුතුකම් නිබඳකෙරුමද
දෙවිඳුනැමදීම ද
විශ්වාසවීම ද
ඊටකැපවීමද
උතුම් කොටසැලකීම ද
මැවූමපිළිගැනුම ද
ඒ බව ලොවටකීමද
එයින්සැනසීමද
දනිති යහපත් දනන් සොඳ
මූහර්රම් පැමිණිසඳ
අදිටන එයයි සොඳ
පැතූමත් එයයි සොඳ
අසිරි ලැබෙනාසොඳ
සරත්කුමාර දුල්වල
0 Comments