දීර්ඝ ඉතිහාසය සරල ලෙස
ඒබ්‍රහම් ඉරාකයේ සිට කනාන් නම් පලස්තීනෙට( පිළිස්තින් වරුන් සිටින දේශයට ) සංග්‍රමණය වෙනවා. එතුමාගේ පුතුනුවන්, එක්කෙනෙක් ඉස්මයිල් ද, අනිත් පුතා ඉෂාක්ද වෙනවා . ඉස්මයිල්ගේ පෙල්පත අරාබි වරුද, ඉෂාක් පෙල්පතේ යහූදා නමත්තාගේ පරම්බරාව යුදෙව්වන්ද වෙනවා . අවුරුදු සියගානට පසු ඔවුන් සියල්ල ඉජීප්තුවට සංග්‍රමණය වෙනවා. එය රමොසිස් රජුll කාලයයි. මොවුන්ගෙන් සිට මෝසස් නබි තුමා, රමොසිස් රජුට ඒකීය දේවත්වය දේශනා කරනවා. රමොසිස්, ඔහුතමා දෙවිදුන් කියා කොපවිෂ්ට වී යුදෙව්වන් සියල්ල මරන්න පන්නනවා. රජ පිරිස රතුමුහුදේ ගිලි විනාශ වෙනවා. දැන් ඔවුන් පලස්තීනෙ මෝසස් සමග සිටිනවා. මෝසස් මිය යාමෙන් පසුව , ඔවුනට මග පෙන්වන්න යේසුස් වහන්සේ පැමිණෙනවා. නමුත් එතුමා යුදෙව් පරම්බරාවේ සිට පැමිණ නැති බවත්, මරියා තුමිය වෛශ්‍යාවක් ලෙසත්, ජේසුස් අවජාතක දරුවෙක් ලෙසත් අපහාස කර ප්‍රතික්ෂේප කළා. අදටත් යුදෙව්වන් කිතුනු දේවස්ථානයක් පසුකරන විට කෙලගසලා යන්න අමතක කරන්නේ නැහැ. නමුත් මුස්ලිම් අය ජේසුස් හා මෝසස් දෙදෙනාටම මුහම්මද් තුමාට සමාන ගරුත්වය දෙනවා. මරියා තුමියගේ නමින්ම කුරාන් පරිචචේදයක්ම තිබෙනවා.
අවසානයේ ජේසුස් තුමාව ඝාතන කරන්න යුදෙව්වන් තීන්තු කරනවා. ජේසුස් තුමා පරලෝ ගොස් අවුරුදු 500 කට පසු මුහම්මද් තුමා ඉපදෙනවා. යුදෙව් තෝරා හා කිතුනු බෛබලයේ නිර්මලභාවය පුජක වරුන් සිතා මතාම විකුර්ති කළ නිසා, එය දෙකම අවලංගු කර, මුහම්මද් තුමා අල්කුරානය දේශනා කළා.
මුහම්මද් තුමාවත් යුදෙව් පරම්බරාවේ සිට එනු ඇතැයි බලා සිටියා. එයද සිදු නොවූ නිසා ඉතාමත් කනස්සල්ලට පත්වී, නැබිතුමාවත් මරන්න කිහිප වතාවක්ම උත්සාහ කළා. අවුරුදු 12 දී මුහම්මද් තුමා සිරියාවට යන මොහොතේ, යුදෙව්වන්ට හසු නොවී සිටින්න කිතුනු පුජක වරයෙක් උදව් කළා. එම පුජකයාගේ අදටත් කෞතුක ස්ථානයක්වා පවතිනවා. නබිතුමාව ඝාතනකරන්න බැරිවු නිසා ඉස්ලාමයට ඔවුන් හැමදාමත් වෛර කරනවා. යුදෙව්වන් නොවන සියලු මිනිසුන් සතුන්ට සමාන බවත්, ඔවුන්ගේ දේපල හොඳින් හෝ නරකෙන් ලබාගත හැකි බවත්, පිළිම වන්දනා කරුවන් හා යුදෙව් නොවන්නන් මරා දැමීම දේව පුණ්‍ය කර්මයක් ලෙසත් රැඩිකල් යුදෙව්වන්ගේ ආගමික විශ්වාසයි. නමුත් ඔතඩොක්ස් යුදෙව්වන් තරමක් මානුශීයයි.සියෝනිස් වාදීන්ට තදින්ම විරුද්දයි.
මෝසස්ට පසු පර්සියානුවන් සහ රෝමානුවන් විටින් විට යුදෙව්වන්ට පහරදී ආක්‍රමණ කර ඔවුන්ව විනාශ කළා. ඔවුන් ලෝකවටේ විසිර ගියා . එයින් ඉන්දියාවට ආ කොටස තමා බ්‍රහ්මණයෝ සංකල්පය ගොඩ නගා අනිත් හින්දු ජනතාව අඩු ජාති කියලා හෑල්ලු කළේ. කී පු 6 වෙනි සියවසේ ජේරුසලම කිතුනු පාලනයේ යටතේ තිබුනේ. එවිට එහි සියලු යුදෙව්වන් පලවා හැර තිබුණා. එමකාලයේ අරාබි කලීෆා උමර් තුමා අතට ජේරුසලම යුද්දයෙන් තොරව බාරදෙනු ලැබුවා. අදටත් පලස්තීනෙ කිතුනුවන් මුස්ලිම් අය සමග බේදයක් නැතිව සමගියෙන් සිටිනවා.එවිට කලීෆා උමර් යුදෙව්වන් පිලිබදව විමසා, ඔවුන්ටත් මෙහි ජීවත් වෙන්න අයිතියක් තිබෙනවා කියලා පවුල් 80 නැවත පලස්තීනෙ පදිංචි කළා. පසුකාලයේ බොහෝ යුදෙව්වන් ආර්ථිකය සොයා යුරෝපයට සංග්‍රමණය වුනා.
පළවෙනි ලෝක යුද සමයට පෙරම යුරෝපය පුරා යුදෙව් විරෝධතා මතුවුනා. හේතුව ඔවුන් යන යන තැන කපටි කුහක කුමන්ත්‍රණ කාරි පිළිවෙත් අනුගමනය කරන නිසාය ඔවුන්ව කිතුනුවන් පිළිකුලෙන් බැලුවා . මේ අවස්ථාවේ ඔවුන් ඔවුන්ටම කියලා බිමක් හොයා ගන්න සැලසුම් කළා. මුදල් එකතු කරන්න පටන්ගත්තා .තිරය පිටුපස සිට යුරෝපයේ විප්ලව මෙහෙයව්වා. ප්රංස රජුගේ මාලිගාව කොල්ල කාල ලොකු ධනයක් හොයාගත්තා.
දැන් තුර්කියේ ඔටෝමන් මුස්ලිම් රජතුමා ලඟට ගොස් මුදලට ඉඩමක් පලස්තීනයේ දෙන්න කියලා ඉල්ලුවා. එතුමා ඒ කණ්ඩායම එළවා දමා මුස්ලිම් අයට අනතුරු අඟවා කීවා, එනපොට හොඳ නැහැ කියලා. මීට පසුව, පලවෙනි ලෝක යුද්දය පටන්ගත්තා. එංගලන්තයට යුද්ද කරන්න සල්ලි නැහැ. යුදෙව්වෝ අගමැති ලඟට ගොස් කීවා ' අපි සල්ලි දෙන්නම්. එය වෙනුවෙන් අපට රටක් තනන්න සුදුසු තැනක් දෙන්න' කියලා. අගමැති එකඟ වුනා. යුද්දය ඉවරවෙලා යුදෙව්වන්ට තේරීම් තුනක් දුන්නා.
1) ලංකාවේ නැගෙනහිරේ කොටසක්.
2) උගන්ඩාවේ අක්කර 500ක ඉඩමක්.
3) පලස්තීනෙ කොටසක්.
ඔවුන් වාද විවාද කරලා පලස්තීනෙ තෝරාගත්තා.
එංගලන්තය ඔටෝමන් අධිරාජ්‍ය කුමන්ත්රණයෙන් කඩලා අරාබියත් කෑලිවලට කඩලා, පලස්තීනෙ ඊශ්‍රායල් බිමක් හදලා,යුරෝපයේ සියලු යුදෙව්වන් එතනට ගොඩබෑවා. ඇමෙරිකාව හා එංගලන්තය ආයුද සපයලා තමන්ගේ ගෝලීය දේශපාලනයට 1948 දී අවජාතක ඊශ්‍රායලය බිහිකලා. මීට පසු සිදුවූ සෙල්ලම් ඔබලා දන්නවා.
දැන් පිළිස්තීන නම් පලස්තීන වැරුන් සිය නිජබිම වෙනුවෙන් සටන් කරනවා. ඔවුන්ට ලෝකය කියන්නේ ත්‍රස්තවාදියෝ කියලා . ඊශ්‍රායලට ජයවේවා ලු. දැන්වත් ඇත්ත තේරුම් ගන්න. දෙවියන්ට සිතුතියි . ලංකාව බේරලා දුන්නට.
ලංකාවේ පවා යුදෙව්වන් සිටිනවා. බොහෝ විට කිතුනුවන් සේ පෙනී සිටිනවා. 1915 දී මෙවෙනි යුදෙව්වෙක්ව බෞද්ධ වෙස්දමා සිංහල මුස්ලිම් සමගිය බිඳ දමලා , දෙමළ හා මුස්ලිම් එකතු කොට, ලංකාව දෙකට කඩා නිදහස දෙන්න එංගලන්තය උත්සාහ කර තිබෙනවා. නමුත්, මෙය තේරුම් ගත් Dr T B jaya තුමා දමිළ නායකයෝ වගේ 50% 50% ඉල්ලන්නේ නැතුව, සිංහල නායකයෝ අපේ ලොකු අය්යලා. ඒගොල්ලෝ අපිව බලාගනීවි. ඔයගොල්ලෝ නිදහස දීලා යන්න. කියලා පැවසුවා. එදා එය රැවටිලා තිබුනුත්, ටටේ ඉරණම කුමක්ද? ඇතැම් විට සිංහල මුස්ලිම් ජාති දෙකම අනතුරේ වැටිලත් ඇති!!!
ලංකාවේ යුටියුබ් ප්‍රචාරයක් යනවා, සිංහලයෝ යුදෙව්වන්ගේ නෑදෑයෝ කියලා.
මේක මහා කුමන්ත්‍රණයක්. පැණි ගාලා කවන විසක්. සිහලුන් යුදෙව්වන්ට විරුද්ද නොවී හිතෛශී කරගෙන ගේම දෙන්න තමා ඔය මර්සිය .සිංහලයා බුද්දිමත් හා එඩිදර වීරෝධාර බව ඉතිහාසයේ ඔප්පුකර තිබෙනවා. නමුත් සිංහලයා සතු ධර්මිෂ්ට බව, මානුෂීය බව, සංවේදි සානුකම්බා බව යුදෙව්වන් ළඟ ගැවිලා වත් නැහැ. ඉන්දියාවට පැනගත් යුදෙව් වරුන්ගේ සිට, ඉන්දියාවෙන් ලංකාවට පැමිණි පුද්ගලන්ගේ සිට ජාන මුසුවක් හසුවෙලා ඇති. අනික, යුදෙව්වන් මෝසස් කාලයේ සිටම කලවම් නොවී ඒන පිවිතුරු ජාතියක්. අපූරුවෙන් හෝ කලවම් වේනම්, එය සැලැස්මක කොටසක් විය හැකිය. ඉම්රාන් කාන්ට ජෙමීමාව බන්දල දී පකිස්ථානය විනාස කරන්න ගියා. ඒක හරිගියේ නැත.
යුරෝපා කියමනක් තිබෙනවා " යුදෙව්වෙකුට අත දුන්නොත්, ඇඟිල්ල ගණන්කර බලන්න " කියලා.
අපේ මොළකාර ඉංජිනේරු මුනින්ද්රදාසව යොදා අයන්ඩෝම් තාක්ෂනය අරන්, එයාව මරලා දැම්මා. ඔවුන් කළ ඩබල් ගේම් ගැන හමුදාවේ උදවිය හොඳින් දන්නවා. යුදෙව්වෝ ලඟට ගැණීම සාමාන්‍ය දෙයක් නොවේ. ඉතාමත් කල්පනා කාරි විය යුතුයි.
Dr Ajmal hassan
0 Comments